Register or login here if you have an account

Join the forum, it's quick and easy

Register or login here if you have an account
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Latest topics
»  Sri Lankan Law College Entrance Examination Past Papers
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyMon Nov 17, 2014 3:48 pm by jaliya_maharajage

» Paper Writingservice
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyFri Sep 26, 2014 1:02 pm by University

» Hello Every one
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyThu Jul 03, 2014 3:11 pm by Manoj

» The Pirate Fairy (2014) - With a Download Link
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyFri Mar 21, 2014 11:37 am by modx

» 47 Ronin (2013) - With a Download Link
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyFri Mar 21, 2014 11:32 am by modx

» The Hobbit The Desolation of Smaug
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyThu Mar 20, 2014 1:18 pm by modx

» Management Trainees - Infoseek (Pvt) Ltd
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyMon Mar 17, 2014 11:34 am by modx

» Management Trainees - Firstdial
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyFri Mar 14, 2014 12:42 pm by modx

» Management Trainees - Premium International (Pvt)
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyFri Mar 14, 2014 12:37 pm by modx

» Want help to A/L Project
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyTue Mar 11, 2014 1:38 pm by udara

» Fans Favorite Upcoming movie Trailers of 2014 :)
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyTue Mar 11, 2014 1:30 pm by bradomel

» Frozen - with a download link
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyTue Mar 11, 2014 1:27 pm by bradomel

» Mr Hublot (2013) : Best Animated Short Film
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyTue Mar 11, 2014 1:25 pm by bradomel

» The Prestige - With download Link
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyMon Mar 10, 2014 1:20 pm by modx

» Delivery Man - With a Download Link
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! EmptyThu Mar 06, 2014 2:23 pm by modx

Internships & Jobs
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! Intern18
Education News

ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! News11

Rules to the Forum
ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!! Rules13

You are not connected. Please login or register

ශ්‍රී ලංකාවෙත් ONLINE UNIVERSITY එකක්!!!!!!!!!!!!!

Go down  Message [Page 1 of 1]

modx

modx
Admin

ජාතික අන්තර්ජාල දුරස්ථ අධ්‍යාපන සේවය - NODES
විවිධ ආකෘතීන් හරහා ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා  නිර්මාණය කෙරෙමින් පවතියි. විශ්වවිද්‍යාල, වෘත්තීය සංවිධාන, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අධ්‍යාපන ආයතනයන්හි මූලික පදනම වන්නේ සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම වුවද, වඩාත් විශාල ශිෂ්‍ය ප්‍රජාවකට සේවා සැපයීම සඳහා නව ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රම භාවිතා කිරීමට ඔවුහු පෙළඹී සිටිති.  මෙම පරතරයන් සම්පූර්ණ කිරීම සඳහා අන්තර්ජාලය  හා තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම හා අවශ්‍යතාවය අවබෝධ කරගත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එහි ඇති ක්‍රමවත් එලඹුම හරහා වඩාත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට එකම අවස්ථාවකතදී සේවය සැපයීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යමය ආශිර්වාදය ද ඇතිව ජාතික අන්තර්ජාල දුරස්ථ අධ්‍යාපන සේවය ආරම්භ කරන ලදී.
 
ජාල මෙහෙයුම් මධ්‍යස්ථායන (NOC), ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානය  (DR) හා දිවයින මුළුල්ලේ පවතින නෝඩ්ස් මධ්‍යස්ථාන 26 ක් යන ප්‍රධාන තාක්ෂණික ආයතන වර්ග 3 ක් හරහා නෝඩ්ස් මෙහෙයවනු ලැබේ. ජාල මෙහෙයුම්  මධ්‍යස්ථානය තත්පරයට මෙගාබයිට් 128ක වීජීඑන් සම්බන්ධතා හැකියාවක් හරහා අනෙකුත් ආයතන සමග සම්බන්ධවීමේ හැකියාවක් සහිත උසස්ම තත්ත්වයේ සර්වරයන් තත්පරයට මෙගා බයිට්  10 ක අන්තර්ජාල උපකාරිත්වයක්ද යොදාගනිමින් ක්‍රියාත්මක වේ.  ජාල මෙහෙයුම් මධ්‍යස්ථානය නොපවතින අවස්ථාවකදී දත්ත සියල්ල ලබාගෙන යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව  සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියව මෙහෙයවෙන ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානය සතුව ඇත. සෑම ජාල මෙහෙයුම් මධ්‍යස්ථානයක්ම වීඩියෝ හරහා සාකච්ඡා කිරීමේ පහසුකම, මුද්‍රණ  යන්ත්‍ර හා පිටපත් යන්ත්‍ර, ටැබ්ලට් හාස්කැන් යන්ත්‍ර ආදියෙන් පරිපුර්ණ වූ අංග සම්පූර්ණ  බහුමාධ්‍ය පරිගණක 25කින් සමන්විත වේ. මේ සෑම භාණ්ඩයක්ම විදුලි සැපයුමේ බාධාවන් වලට මුහුණදීමට හැකි පරිදි යූපීඑස් බැටරි සහ හදිසි අවස්ථා සඳහා වන විදුලි උත්පාදක යන්ත්‍රයකින්ද සමන්විතය. අවශ්‍ය කරන ඕනෑම අවස්ථාවකදී මධ්‍යස්ථාන 20 ක් සම්බන්ධ කරගත හැකි වීඩියෝ සාකච්ඡා  පහසුකම හේතුවෙන් නෝඩ්ස් හි අධ්‍යාපන සේවා සැපයීමේ හැකියාව ව්‍යාප්ත වී ඇති අතර එකම අවස්ථාවකදී ශිෂ්‍යයන් 500 ක් සමග සම්බන්ධවීමේ හැකියාවද ඔප්පු කර පෙන්වා ඇත. 

http://www.nodes.lk/

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum