Register or login here if you have an account

Join the forum, it's quick and easy

Register or login here if you have an account
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Latest topics
»  Sri Lankan Law College Entrance Examination Past Papers
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyMon Nov 17, 2014 3:48 pm by jaliya_maharajage

» Paper Writingservice
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyFri Sep 26, 2014 1:02 pm by University

» Hello Every one
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyThu Jul 03, 2014 3:11 pm by Manoj

» The Pirate Fairy (2014) - With a Download Link
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyFri Mar 21, 2014 11:37 am by modx

» 47 Ronin (2013) - With a Download Link
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyFri Mar 21, 2014 11:32 am by modx

» The Hobbit The Desolation of Smaug
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyThu Mar 20, 2014 1:18 pm by modx

» Management Trainees - Infoseek (Pvt) Ltd
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyMon Mar 17, 2014 11:34 am by modx

» Management Trainees - Firstdial
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyFri Mar 14, 2014 12:42 pm by modx

» Management Trainees - Premium International (Pvt)
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyFri Mar 14, 2014 12:37 pm by modx

» Want help to A/L Project
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyTue Mar 11, 2014 1:38 pm by udara

» Fans Favorite Upcoming movie Trailers of 2014 :)
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyTue Mar 11, 2014 1:30 pm by bradomel

» Frozen - with a download link
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyTue Mar 11, 2014 1:27 pm by bradomel

» Mr Hublot (2013) : Best Animated Short Film
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyTue Mar 11, 2014 1:25 pm by bradomel

» The Prestige - With download Link
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyMon Mar 10, 2014 1:20 pm by modx

» Delivery Man - With a Download Link
විශ්ව විද්‍යාල උප භාෂාව EmptyThu Mar 06, 2014 2:23 pm by modx

Internships & Jobs
විශ්ව විද්‍යාල උප භාෂාව Intern18
Education News

විශ්ව විද්‍යාල උප භාෂාව News11

Rules to the Forum
විශ්ව විද්‍යාල උප භාෂාව Rules13

You are not connected. Please login or register

විශ්ව විද්‍යාල උප භාෂාව

Go down  Message [Page 1 of 1]

modx

modx
Admin

ගිරවා දැමීම  - කටපාඩම් කිරීම

කුප්පි දැමීම  -  අන් අයට විෂය කරුණු කියා දීම

මල් පාත්තියකි - කුප්පියේ පිහිට ලබන ශිෂ්‍යාවන්

ක්‍රෑම            - පාඩම් කිරීම

මෙන්ඩිස් ක්‍රෑම   - කිසිවෙකුට උදව් නොකර පාඩන් කිරීම

බොග ක්‍රෑම    - වැසිකිලියට වී පාඩම් කිරීම

ගරිල්ලා ක්‍රෑම  - මිතුරන්ගේ සටහන් සොරා ගෙන පාඩන්                      කිරීම
ජංගම ක්‍රෑම   - ඇවිදින ගමන් පාඩම් කිරීම

ජංගල් ක්‍රෑම      - ගස් යටට වී පාඩම් කිරීම
        
උප කුලපති         - මහප්පා 

උප කුලපතිනි       - ලොකු අම්මා

මහාචාර්යවරයා      - ප්‍රොෆා 

දේශකයා            - ලෙචා 

ජ්‍යෙෂ්ඨ සිසුවා      - සින්නා 

කණිෂ්ඨ සිසුවා      - ජුන්නා 

නවක සිසුවා        - ෆ්‍රෙෂා 

නවක සිසුවිය       - ෆ්‍රෙෂී

පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක

නිතරම පාඩම් කරන්නා     - ක්‍රෑමා 

එක කාමරයේ සිටින්නා - රූමා 

ඉංග්‍රීසි                    - කඩ්ඩ

ආර්ථික විද්‍යාව       - සූරා කෑම
      
ඉංග්‍රීසි උගන්වන තැන  - කම්හල

පින්තූර කඩේ          - ශාස්ත්‍ර පීඨය

මස් කඩේ               - වෛද්‍ය පීඨය

දත් කඩේ               - දන්ත වෛද්‍ය පීඨය

යකඩ කඩේ            - විද්‍යා පීඨය

බයිසිකල් කඩේ       - ඉන්ජිනේරු පීඨය

මඩ කඩේ               - කෘෂි විද්‍යා පීඨය

ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන

සිරීපාදේ                - කොළඹ සරසවිය
කජු කැලේ             - මොරටුව සරසවිය
බරණැස                 - ජපුර සරසවිය
සයිබීරියාව             - කැලණිය සරසවිය
මල් පාර                 - පේරාදෙනිය සරසවිය
පූජා බූමිය               - රුහුණු සරසවිය
හන්ටින් ඒරියා        - රජරට සරසවිය

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum