Register or login here if you have an account
Latest topics
»  Sri Lankan Law College Entrance Examination Past Papers
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyMon Nov 17, 2014 3:48 pm by jaliya_maharajage

» Paper Writingservice
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyFri Sep 26, 2014 1:02 pm by University

» Hello Every one
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyThu Jul 03, 2014 3:11 pm by Manoj

» The Pirate Fairy (2014) - With a Download Link
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyFri Mar 21, 2014 11:37 am by modx

» 47 Ronin (2013) - With a Download Link
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyFri Mar 21, 2014 11:32 am by modx

» The Hobbit The Desolation of Smaug
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyThu Mar 20, 2014 1:18 pm by modx

» Management Trainees - Infoseek (Pvt) Ltd
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyMon Mar 17, 2014 11:34 am by modx

» Management Trainees - Firstdial
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyFri Mar 14, 2014 12:42 pm by modx

» Management Trainees - Premium International (Pvt)
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyFri Mar 14, 2014 12:37 pm by modx

» Want help to A/L Project
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyTue Mar 11, 2014 1:38 pm by udara

» Fans Favorite Upcoming movie Trailers of 2014 :)
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyTue Mar 11, 2014 1:30 pm by bradomel

» Frozen - with a download link
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyTue Mar 11, 2014 1:27 pm by bradomel

» Mr Hublot (2013) : Best Animated Short Film
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyTue Mar 11, 2014 1:25 pm by bradomel

» The Prestige - With download Link
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyMon Mar 10, 2014 1:20 pm by modx

» Delivery Man - With a Download Link
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) EmptyThu Mar 06, 2014 2:23 pm by modx

Internships & Jobs
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) Intern18
Education News

විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) News11

Rules to the Forum
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි ) Rules13

You are not connected. Please login or register

විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ( ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි )

Go down  Message [Page 1 of 1]

modx

modx
Admin
HETC හි පසුබිම :
විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ව්‍යාපෘතිය, ජාත්‍යන්තර සංවර්ධන සංගමය (ලෝක බැංකුව) විසින් ශ්‍රී ලංකා රජය වෙත වර්ෂ 2011 සිට 2016 දක්වා වන වර්ෂ 5 ක වකවානුව සඳහා ලබා දෙන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණයකි.
 
ව්‍යාපෘතියේ අරමුණු :
ප්‍රධාන අරමුණ වන්නේ උසස් අධ්‍යාපන පද්ධතියේ ශක්නුතාව වර්ධනය කිරීම සහ රටේ සාධාරණ, සමාජීය සහ ආර්ථික සංවර්ධන අවශ්‍යතාවයන්ට අනුරූපව ගුණාත්මක උසස් අධ්‍යාපන සේවා ලබාදීමයි.
 
ව්‍යාපෘති සංරචක :
HETC සකස් වී ඇත්තේ සංරචක හතරකිනි. පළමු සංරචකය වන්නේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකීය සුදුසුකම් රාමුව, තත්ත්ව සහතික සහ ප්‍රතීතන පද්ධතියක් වැඩි දියුණු කිරීමයි. දෙවන සංරචකය වන්නේ විශ්ව විද්‍යාල 15 තුළම ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලීන්හි අදාලත්වය සහ ගුණාත්මක බව ප්‍රවර්ධනය කිරීමයි. තෙවන සංරචකය වන්නේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීම තුළින් වෛකල්පිත උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමයි. සිව්වන සංරචකය වන්නේ උසස් අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ශක්තිමත් කිරීමයි.

View user profile

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum